අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය

Author Image

ග්‍රන්ථයේ පිටකවරය

දරුවන්ට වදනක්...

දිගු කාලීන ගුරු ජීවිතයේ විවිධ අත්දැකීම් අතර, සිසු පරපුර සමග කටයුතු කිරීම තුළින් ලබාගත් පන්නරය පළපුරුදු ගුරුවරයෙකු වීම සඳහා මා හට බෙහෙවින් ඉවහල් විය.සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ද,තව දුරටත් මා සතු දැනුම දරුවන් වෙත බෙදා දීමේ අභිලාෂය මෙවැනි ග්‍රන්ථයක් සම්පාදනය කිරීමෙහි ලා මා පෙළඹවීය.

දීර්ඝ කාලයක් වෙහෙසී වනපොත් කළ යුතු විෂය කරුණු වීඩියෝ අධ්‍යයනය මඟින් කෙටි කාලයක් තුළ ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි බව අප කවුරුත් දන්නා සත්‍යයකි .නමුත් සුදුසු වීඩියෝ තෝරා ගැනීම දරුවන්ට පහසු කාර්යයක් නොවේ.එමෙන්ම මෙම වීඩියෝ වල විස්තර කිරීම් ඉංග්‍රීසි භාෂාවෙන් පැවතීමද ඇතැම් සිසුන්ට අධ්‍යයනය සඳහා බාධාවක් වේ.

ඉහත ගැටළු වලට විසඳුම් සපයමින් 'අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය - රචනා ප්‍රශ්න විග්‍රහය' ලෙස ඔබ වෙත ඉදිරිපත් කරන ග්‍රන්ථය පරිහරණයේදී අත්වැලක් ලෙස යොදා ගැනීම සඳහා තෝරාගත් සුදුසු වීඩියෝ පට ඔබ වෙත ඉදිරිපත් කරන අතර, ඉදිරියේ දී ඒවායේ සිංහල පරිවර්තනද ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙමි.

~ හේමාලි පිටිගලආරච්චි ~

Note: අපගේ වෙබ්අඩවිය දැනට සකස් කරමින් පවතී. ඉතා ඉක්මනින් ඔබට සම්පූර්ණයෙන් භාවිතා කළ හැකි වනු ඇත!


අන්තර්ජාලයෙන් තෝරා ගන්නා ලද video

Video 1: DNA ප්‍රතිවලිතය

Video 2: DNA ප්‍රතිවලිතය - එන්සයිම ක්‍රියාකාරීත්වයේ විස්තර සහිතව

Video 3: බැක්ටීරියා වර්ණදේහ ව්‍යුහය/ ඇසිරීම

Video 4: බැක්ටීරියා DNA ප්‍රතිවලිතය

Video 5: DNA පිටපත් කිරීම හා පරිවර්තනය

Video 6: සීමාකාරී එන්සයිම

Video 7: DNA ක්ලෝනකරණය

Video 8: සදර්න් බ්ලොටින් ක්‍රමය

Video 9 : DNA ඇඟිලි සලකුණු මගින් දෙමාපිය පරීක්ෂාව

Video 10 : සමපාටික පිළියුම් (TR) සහ කුඩා සමපාටික පිළියුම් (STR)


ඇතුළත් කර ඇති පින්තූර

1. DNA ව්‍යූහය

Image 1
Image 2
Image 3
Image 1
Image 2
--> Image 3

2. STR

Image 1
Image 2
Image 3
Image 1

ඇතුළත් කර ඇති ඡායාරූප

1. සහලක්ෂණ / Syndromes

Image 1
Image 2
Image 3

2. GMOs

a. පළිබෝධවලට ප්‍රතිරෝධී ශාක

Image 1
Image 2
Image 3
Image 1
Image 1
Image 3
Image 1
Image 1

b. රෝගවලට ප්‍රතිරෝධී

Image 1
Image 2
Image 3
Image 1
Image 2

c. වල් නාශකයට ප්‍රතිරෝධය දක්වන බෝග වර්ග

Image 1
Image 2
Image 3
Image 1
Image 2
--> Image 3
--> Image 3
--> Image 3

d. වැදගත් ලක්ෂණ

Image 1
Image 2
Image 3